ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳපොළ වන Senbay.lk වෙත සාදරයෙන් පිළිගනිමු.

නව හෝ භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ භාණ්ඩ, මෝටර් රථ හා දේපළ මිලදී ගැනීම/අලෙවි කිරීම හා ඔබගේ සිහින රැකියාව සොයා ගැනීම ඇතුලු ශ්‍රී ලංකාව තුළ හොඳම ගණුදෙණු සොයා ගන්න.

යාපනය කිලිනොච්චිය හම්බන්තොට අනුරාධපුරය පුත්තලම ගාල්ල මාතර අම්පාර මොණරාගල බදුල්ල මඩකලපුව වවුනියාව පොළොන්නරුව ත්‍රිකුණාමලය මාතලේ මහනුවර කුරුණෑගල ගම්පහ කොළඹ නුවරඑළිය මුලතිව් රත්නපුරය කළුතර කෑගල්ල මන්නාරම

ඕනෑම ස්ථානයක සිට මිලදී ගන්න/අලෙවි කරන්න.

ඔබ සිටින ස්ථානය තෝරාගෙන ඔබට අවශ්‍ය ගණුදෙණුව හෝ පාරිභෝගිකයන් පහසුවෙන්
සොයාගත හැක​.

ඉලෙක්ට්‍රොනික දේපල වාහන ශ්‍රී ලංකාවේ රැකියා අධ්‍යාපන

ඔබට යමක් මිලදී ගැනීමට හෝ විකිණීමට අවශ්‍යද?

අපගේ වෙබ් අඩවිය වෙළඳ ප්‍රචාරණ කටයුතු, ඔබගේ මිලදී ගැනීමේ සහ විකිණීමේ ක්‍රියාවලිය පහසු කරයි. ගෘහ භාණ්ඩ, සෞඛ්‍යය, වාහන, අධ්‍යාපනය, වෘත්තීය, විලාසිතා, රූපලාවන්ය හා තවත් බොහෝ ගණුදෙණු අපි ආවරණය කරන්නෙමු.

දැන්, අපගේ පුළුල් භාණ්ඩ හා සේවා දැන්වීම් අතරින් ඔබට අවශ්‍ය ඕනෑම ගණුදෙණුවක් සොයා ගත හැකිවන අතර ඔබට අවශ්‍ය දැන්වීම් පළකළ හැක​.

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම පළ කරන්න SenBay

වෙළඳ දැන්වීම් පළකිරීම​

සෑම දැන්වීමක්ම මෙම වෙබ් අඩවියේ පළකිරීමට පෙර තනි තනිව විමර්ෂණය කරනු ලැබේ. අපි සෑම විටම සුරක්ෂිතව ගණුදෙණු කිරීමේ පහසුකම් ලබා දීමට වග බලා ගන්නෙමු.

කූටෝපක්‍රම සහ ව්‍යාජ ගණුදෙණු

සැකසහිත විකුණුම්කරුවන් වෙතින් භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින්න. වැඩි විස්තර ලබා ගැනීම සඳහා අපව අමතන්න.

දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම්

දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් මගින් , අපගේ පාරිභෝගිකයින්ට අවශ්‍ය නිෂ්පාදන සහ සේවාවන් ශ්‍රී ලංකාව තුළ ඕනෑම ස්ථානයකට ඉක්මනින් ලබා ගත හැකිය.

නොමිලේ ලියාපදිංචිය සහ වෙළඳ දැන්වීම්කරණය

පාරිභෝගිකයන්ට අපගේ වෙබ් අඩවියේ සිය දැන්වීම් නොමිලේ පළකළ හැකිය. දැන්වීම් පළකිරීම සඳහා කිසිදු ගෙවීමක් අප විසින් අය නොකෙරේ.

si_LKසිංහල
en_USEnglish si_LKසිංහල

Online Help